විශේෂ පුවත්

QR කේතයෙන් ගොවීන්ට පොහොර

ගොවි ජනතාවට ඉදිරියේදී QR කේතයක් හඳුන්වා දීමට තමා අදහස් කරන à¶¶à·€ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඇමැතිවරයා මේ à¶¶à·€ à¶´à·Š‍රකාශ à¶šà·…à·š හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පෞද්ගලික ව්‍යවසායකත්ව වැඩමුළුවකට සහභාගි වෙමිනි. කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ …

QR කේතයෙන් ගොවීන්ට පොහොර Read More »

මහාචාර්ය චන්දිම ජීවන්දරට බ්‍රිතාන්‍යයෙන් සම්මානයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, à¶´à·Š‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ à¶…à¶°à·Š‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ පර්යේෂකයින් සඳහා වූ සම්මානයක් සඳහා නිර්දේශ වී à¶­à·’à¶¶à·š. à¶´à·Š‍රතිශක්තිකරණවේදය සඳහා වූ à¶¶à·Š‍රිතාන්‍ය සමාජය” විසින් පිරිනමන මෙම සම්මානය “BSI Early Career Research Excellence Award” ලෙසින් හඳුන්වයි. එම à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ දක්ෂතා දක්වන විද්‍යාඥයින් හය දෙනෙකුගේ නම් නිර්දේශ à¶šà¶» ඇති à¶…à¶­à¶» ඉන් …

මහාචාර්ය චන්දිම ජීවන්දරට බ්‍රිතාන්‍යයෙන් සම්මානයක් Read More »

සුවසැරිය නඩත්තුවට පෞද්ගලික අංශයේ සහාය ඕනෑ

සුවසැරිය ගිලන් රථ සේවාවේ à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩලය කියයි මහා භාණ්ඩාගාරයෙන් සුවසැරිය ගිලන් රථ සේවාවට වාර්ෂිකව ලැබෙන රුපියල් බිලියන හතරකට ආසන්න මුදල නොලැබීම නිසා එම ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම අසීරු වී ඇති à¶¶à·€ සුවසැරිය ගිලන් රථ සේවාවේ à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩලය à¶´à·Š‍රකාශ කරයි.සෑම වසරකම මහා භාණ්ඩාගාරයෙන් මෙම ගිලන් රථ සේවාව සඳහා රුපියල් බිලියන තුනයි දශම දෙකක් ලබා දුන්නද, …

සුවසැරිය නඩත්තුවට පෞද්ගලික අංශයේ සහාය ඕනෑ Read More »

පාප් වහන්සේ රෝහල්ගත කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත à¶šà¶» ඇති à¶¶à·€ විදෙස් මාධ්‍ය සඳහන් කරයි. උන්වහන්සේ ඇතුළත් à¶šà¶» තිබෙන්නේ රෝමයේ ජෙමෛලි රෝහලටය. දින කිහිපයක් රෝහල්ගතව à¶´à·Š‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බවත් වාර්තා වේ.. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීපතමයින් සහ ආරක්ෂකයින් ද උන්වහන්සේ සමඟ රෝහලේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. උන්වහන්සේ දින කිහිපයක සිට ශ්වසනය …

පාප් වහන්සේ රෝහල්ගත කරයි Read More »

සරසවි සිසුන්ට පහර දුන් 4ක් අත්අඩංගුවට

පසුගිය දා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට à¶´à·„à¶» දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් පසුගිය පෙබරවාරි 15 වන දින නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වධය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී මෙලෙස පහරදීම සිදු à¶šà¶» …

සරසවි සිසුන්ට පහර දුන් 4ක් අත්අඩංගුවට Read More »

ක්‍රීඩා ඇමැති උපදේශකගෙන් අර්ජුනට ලිපියක්

à¶šà·Š‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතාට ඊයේ (29) ලිඛිත දැනුම් දීමක් සිදු à¶šà¶» à¶­à·’à¶¶à·š. එලෙස දැනුම් දී ඇත්තේ, ජාතික à¶šà·Š‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසය. තවදුරටත් ජාතික à¶šà·Š‍රිඩා සභාවේ සභාපති වශයෙන් අර්ජුන රණතුංග මහතා පිළිනොගන්නා à¶¶à·€ සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමු à¶šà¶» ඇති ලිපියේ …

ක්‍රීඩා ඇමැති උපදේශකගෙන් අර්ජුනට ලිපියක් Read More »

හිටපු කථානායකගේ දේහය පාර්ලිමේන්තුවට

ඊයේ (29) දින අභාවප්‍රාප්ත වුණු à·„à·’à¶§à¶´à·” කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත à¶¶à·€ වාර්තා වේ. 1941 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින à¶‹à¶´à¶­ ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙරට පාර්ලිමේන්තුවේ 17 වන කථානායකවරයා ලෙස කටයුතු කරනු ලැබිණි. අද පෙරවරු 9.00 සිට පෙරවරු 10.00 දක්වා දේහය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ …

හිටපු කථානායකගේ දේහය පාර්ලිමේන්තුවට Read More »

රත්තරන් තවත් ගණන් යයි

වෙළෙඳපොළ දත්තවලට අනුව මෙරට රත්‍තරන්වල මිල යළි ඉහළ යෑමට පටන් ගෙන à¶­à·’à¶¶à·š. ඊයේ (29) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රු. 161,000à¶šà·Šà·€ à¶­à·’à¶¶à·– කැරට් 22 රන් පවුමක මිල අද (30) පෙරවරුවේ රු. 163,800 à¶šà·Š දක්වා ඉහළ ගොස් ඇති à¶¶à·€ වාර්තා වේ. මේ à¶…à¶­à¶» ඊයේ රු. 175,000à¶šà·Š ලෙස à¶­à·’à¶¶à·– “කැරට් 24” රන් පවුමක මිල අද වන විට රු. …

රත්තරන් තවත් ගණන් යයි Read More »

අධිකරණයේ රන් හා මුදල් සොරා ගෙන

මාරවිල අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ සේප්පුව ඇර රන් හා මුදල් සොරාගෙන ඇති බවට මාරවිල පොලිසියට පැමිණිල්ලක් ලැබී à¶­à·’à¶¶à·š. හලාවත පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇත. මේ වන විට à¶‘à¶šà·Š සැකකටයුතු සේවකයකුගෙන් à¶´à·Š‍රශ්න à¶šà¶» ගෙන යයි. à¶’.යූ. ගුණපාලහලාවත

සජින් වාස් නිදහස්

à·„à·’à¶§à¶´à·” පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් නඩුවකින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග à¶šà¶» à¶­à·’à¶¶à·š. සජින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා ආයතනයේ à¶´à·Š‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිල දී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883à¶š පාඩුවක් සිදු à¶šà·…à·š යැයි අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණි. …

සජින් වාස් නිදහස් Read More »