කලා පුවත්

සංගීත් නිපුන් සනත් නන්දසිරි ජීවන චාරිකාව නිම කරයි

මධුර හඬින් රටක් නැළවූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) සිය ජීවන චාරිකාවට සමුදුන්නේය. ඔහු දශක හයකට à¶…à¶°à·’à¶š කාලයක් තිස්සේ සංගීත à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ නියැළෙමින් සිටි අසහාය ගායකයෙකි. කලක සිට අසනීප තත්ත්වයේ පසුවූ à¶’ මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිණි. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා à¶‹à¶´à¶­ ලැබුයේ 1942 පෙබරවාරි …

සංගීත් නිපුන් සනත් නන්දසිරි ජීවන චාරිකාව නිම කරයි Read More »

Fun එකේ Tiktok එක නතර වුනේ Film එකෙන්

ෂෙරීන් විල්ස් විනෝදයට කරපු Tik Tok à¶‘à¶šà¶šà·Š හින්දා තමන් පුංචි කාලයේ ඉඳලා බලාපොරොත්තු වුණු හීනයක් සැබෑ වෙනවා නම් à¶’à¶š මොන තරම් දෙයක්ද? අද à¶…à¶´à·’ කතාබහ කරන්න යන්නේ නුවර ඉඳලා Tik Tok කරලා Social Media වලට දාලා අන්තිමේ රිදී තිරයෙන් නතරවුණු තරුණියක් à¶‘à¶šà·Šà¶š. මෙයාගේ නම ෂෙරීන් විල්ස්. දිල්ෂාර ජයමාන්නගේ à¶…à¶°à·Š‍යක්‍ෂණයෙන් සහ රසිත ජිනසේනගේ නිෂ්පාදනයෙන් මේ දිනවල …

Fun එකේ Tiktok එක නතර වුනේ Film එකෙන් Read More »

ගරුත්වයක් නැතිව වැඩ කරන අයව මම ප්‍රතික්ෂේප කරනවා

උපේක්ෂා ස්වර්ණමාලි ආදරණීය දියණියත් සමඟ ගෙවන ජීවිතේ කොහොමද? ඔව්. දියණියත් සමඟ ගෙවන හැම මොහොතක්ම හරිම ආදරණීයයි. සුන්දරයි. දුවගේ හිනාව තරම් සුන්දර දෙයක් මේ ලෝකේ à¶­à·€ දකින්න නැහැ කියලයි මං හිතන්නේ. දුවගේ වයස දැන් අවුරුදු හයයි. එයා හැමදේම ගැන ගවේෂණය කරලා බලන්න කැමැති කෙනෙක්. මං හරි සතුටුයි ඇත්තටම දුව ගැන. මේ දිනවල නිරත වන කලා කටයුතු …

ගරුත්වයක් නැතිව වැඩ කරන අයව මම ප්‍රතික්ෂේප කරනවා Read More »

නතාෂාගේ දික්කසාදෙ

තමන් සමඟ යුග ගීතයක් ගායනා කරන්න ආරාධනා à¶šà·… තරුණයා සමඟ ජීවන ගීතය ගැයූ නතාෂා – à¶´à·Š‍රිහාන් ආදර කතාව ගැන පසුගිය කාලයේ විවිධ කතා පැතිරිණි. සමාජ මාධ්‍යවල පළවුණේ නම් නතාෂා පෙරේරා දික්කසාද වී ඇති බවය. මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න à¶…à¶´à·’ නතාෂා පෙරේරාට කතා කළා. නතාෂා කොහොමද ඉතිං? මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නේ. වැඩසටහන් කිහිපයකට සම්බන්ධ …

නතාෂාගේ දික්කසාදෙ Read More »

සම්මාන ලැබෙන්නේ අවුරුද්දටම එක පාරයි

Dusheni De Silva දුටුවන් නෙත් සිත් පැහැරගන්නා රූ සපුවක් ඇයට හිමිය. මෑත කාලයේ ඉතා ජනප්‍රිය පාර දිගේ ටෙලි නාට්‍යයෙහි බන්ටි නම් චරිතයට à¶´à¶« පොවමින් අද ඇය ජනතාව à¶…à¶­à¶» ඉතා à¶´à·Š‍රිය වූ චරිතයක් බවට පත්වෙමින් සුමති සම්මාන උළෙලෙහි ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත විය. අද පිළිසඳර ඇය සමඟිනුයි. ඇය දුෂේනි මියුරංගි ද සිල්වායි. …

සම්මාන ලැබෙන්නේ අවුරුද්දටම එක පාරයි Read More »

ප්‍රශ්නෙට උත්තරේ Flying Fish බැලුවොත් ලැබෙයි

ඔහු සිය රංගන à¶´à·Š‍රතිභාව à¶´à·Š‍රේක්ෂකයා වෙත නිර්භයව à¶´à·Š‍රකාශය à¶šà·… රංගධරයෙකි. ඔහුට රංගනය කෙරෙහි පවතින ශක්‍යතාව කෙතරම් ශක්තිමත්ද යන්න අද වන විට සනාථ වී හමාරය. ඔහුගේ රංගනයෙහි à¶´à·Š‍රබලත්වය à¶´à·Š‍රේක්ෂක සිත් සතන් අණසකට ගෙන හමාරය. අද හදගැස්ම හා එක්වන්නේ à¶´à·Š‍රවීණ රංගධර සම්පත් ජයවීර. මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද? මේ දිනවල මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය දෙකක් විකාශය …

ප්‍රශ්නෙට උත්තරේ Flying Fish බැලුවොත් ලැබෙයි Read More »

මම සාම්ප්‍රදායික විදිහට හිතන කෙනෙක් නෙමෙයි

ෆොන්සේකා පරපුරෙන් රංගනයට à¶‘à¶šà¶­à·” වූ සෙනාලි ෆොන්සේකා මෑත කාලයේ ජනතාවට ඉතාම සමීප වූයේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සුදු චූටිගේ චරිතය හරහායි.නාඩගම්කාරයෝ à·„à·’ සුදු à¶ à·–à¶§à·’ කෙතරම් ජනප්‍රියද වූවාද කියනවා නම් මේ ටෙලි නාට්‍යය විකාශනය වුණ අවුරුද්දේ ඇය ජනප්‍රිය නිළිය බවටත් පත්වෙනව. එංගලන්තයේ ජීවත් වන නිසා නිරන්තරයෙන් රංගනය තුළ ඇයව දකින්න ලැබෙන්නේ නැහැ. හිටිහැටියේම ලංකාව දාල ගිය සෙනාලි …

මම සාම්ප්‍රදායික විදිහට හිතන කෙනෙක් නෙමෙයි Read More »

ජැකලීන් ඔස්කාර් යයි

ඔන්න දැන් බොලිවුඩ් වලින් අලුත් තරුවක් හොලිවුඩ් වරම් ලබලා. à¶’ තමයි à¶…à¶´à·š ජැකලීන්. ජැකලීන් මුල් වතාවට තමයි හොලිවුඩ් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. à¶’ Tell It Like a Woman කියන සිනමාපටයෙන්. ඇත්තටම à¶’à¶š වෙනස් විදිහේ සිනමාපටයක්. 2022 වසරේ නිර්මාණය කරන ලද මේ à¶ à·’à¶­à·Š‍රපටය විවිධ රටවල්වල à¶…à¶°à·Š‍යක්‍ෂවරුන් කිහිපදෙනකු ගේ එකතුවෙන් කරන ලද නිර්මාණයක්. ඉතාලිය” ඉන්දියාව” ජපානය සහ ඇමරිකාව …

ජැකලීන් ඔස්කාර් යයි Read More »

මමත් හරි ලස්සනට ආදරය විඳිනවා

පුංචි තිරය හැඩ කරන නූතන පරපුරේ දක්‍à·‚ රංගන ශිල්පිනියක් වන රංගි රාජපක්‍à·‚ à¶´à·Š‍රේක්‍à·‚à¶š හදවත් වසඟ කරගත් සුරූපිනියකි. නිරූපණ à¶šà·Š‍à·‚à·šà¶­à·Š‍රය සිය වෘත්තීය කරගත් ඇය කලකට පසුව වෙළෙඳ දැන්වීම් කලාවට සම්බන්ධ වූවාය. වෙළෙඳ දැන්වීම් 50à¶šà¶§ à¶…à¶°à·’à¶š à¶´à·Š‍රමාණයකට පෙනී සිටි ඇය රංගන à¶šà·Š‍à·‚à·šà¶­à·Š‍රයට පිවිසියේ රාවණා සහ සල්සපුනා ටෙලිනාට්‍ය ඔස්සේය. මේ වනවිට ටෙලිනාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායක වී ඇත. …

මමත් හරි ලස්සනට ආදරය විඳිනවා Read More »

මම දසුන් එක්ක විවාහ වුණේ නැහැ

කලා ලෝකයේ නිතරම පුවත් මවන රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නෙ. කාටත් නොකියා ශෙහානි ජනප්‍රිය ගායකයෙක් à¶‘à¶šà·Šà¶š විවාහ වුණා කියලා මේ දවස්වල සමාජ මාධ්‍යය ඔස්සේ ආරංචියක් පැතිර යනවා.ශෙහානිගේ සරාගී විලාසිතා ගැනත් මේ දවස්වල විවිධ කතා ඇසෙනවා. ඉතින් මේ සියලු දේවල්වලට පිළිතුරු දැනගන්න à¶…à¶´à·’ හිතුවා ශෙහානි à¶‘à¶šà·Šà¶š කතා කරන්න…. ශෙහානි ජනප්‍රිය ගායකයෙක් à¶‘à¶šà·Šà¶š විවාහ වුණා කියලා …

මම දසුන් එක්ක විවාහ වුණේ නැහැ Read More »