විශේෂාංග

ජනවාරි මාසයේ සිට කොන්ඩම් නොමිලේ

ප්‍රංශ ජනාධිපතිවරයා නව සෞඛ්‍ය පියවරක් ලෙසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළේ ප්‍රංශයේ තරුණයින්ට ජනවාරි මාසයේ සිට කොන්ඩම් නොමිලේ ලබාදෙන බවයි. ජනාධිපතිවරයා තව දුරටත් පැවසුවේ තරුණයින්ට ඒවා ෆාමසිවලින් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.2020 සහ 2021 දී ප්‍රංශය සමාජ රෝග සම්බන්දයෙන් 30% පෙන්නුම් කළ අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ප්‍රංශයට අධ්‍යාපනික අභියෝග ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

තුනෙන් එකකට රැකියා හිංසන

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නිකුත් කර තිබෙන “Lloyd’s Register Foundation” වාර්තාව අනුව ලොව පුරා රැකියා ස්ථානවල ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් ප්‍රමාණය වැඩිවී තිබෙන බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.පසුගිය වසරේ සමීක්ෂණයට සහභාගී වූ රටවල් 121 ක කම්කරුවන් 75,000 න් 22% කට වඩා ප්‍රචණ්ඩත්වයකට හෝ හිරිහැරයකට මුහුණ දී තිබෙන බව එහි සඳහන් වේ.එමෙන්ම රැකියාවේදී හිරිහැරවලට මුහුණ …

තුනෙන් එකකට රැකියා හිංසන Read More »

බන්ධනාගාරයේදී තිළිනිට සිදුකල කරදර ගැන පැමිණිල්ලක්

මුදල් වංචාවක් පිලිබඳ චෝදනාවක් සම්බන්දයෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින තිලිණි ප්‍රියමාලි පසුගිය නොවැම්බර් 24 දින බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් බන්ධනාගාර පොලිසිය මගින් එකම රාත්‍රියේ තුන්වරක් අසාමාන්‍ය ලෙස පරික්ෂා කිරීමකට ලක් කර තිබේ. එසේ අමානුෂික ලෙස පරික්ෂාවට ලක්කර ඇති තිලිණි ප්‍රියමාලි හට බන්ධනාගාරය තුල සිදුවන අමානුෂික සැලකිලි පිලිබඳ අද ඇයගේ නීතිඥ මණ්ඩලය …

බන්ධනාගාරයේදී තිළිනිට සිදුකල කරදර ගැන පැමිණිල්ලක් Read More »

ලංකාව පුරා සර්පයෝ ආරක්ෂා කරන කණ්ඩායම

ලංකාව පුරා සර්පයෝ ආරක්ෂා කරන කණ්ඩායම මේ නම් තියෙන අයට අමතරව ලංකාවේ මොන දිස්ත්‍රික්කය වුණත් උග්‍ර විෂ සහිත නයි පොළොංගු හිටියත් අපිට කතා කරන්න.. අපි ඒ ඕනිම දිස්ත්‍රික්කයක උග්‍ර විෂ ඕනිම සර්පයෙක් ඉතා ම පුහුණුවකින් සර්පයෝ අල්ලන්න දන්න අලුත් ජෙනරේෂන් එකේ නංගිලා මල්ලිලා එවනව.. 0719094064 මේ නම්බර් එකට දුරකථන ඇමතුමක් දෙන්න.. ප්‍රදේශය සහ ස්ථානය කියල …

ලංකාව පුරා සර්පයෝ ආරක්ෂා කරන කණ්ඩායම Read More »

අයියෝ සාමි ගැන රෝහණ වීරසිංහ කී අමුතු කතාව

රෝහණ වීරසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂතම සංගීතවේදීන් අතලොස්ස්සෙන් කෙනෙක්.වින්ඩි ගුණතිලක ගයන අයියෝ සාමි ජනප්‍රිය වීම සමඟ රෝහණ වීරසිංහ ඒ පිළිබඳ මුහුණුපොතේ මෙසේ සටහනක් දමා තිබුණාමගේ හිතාදර මිතුරු සංගීතවේදී “රූකා/ ලේඛා”යුවලගේ සෙනෙහෙබර දියණි “වින්ඩි” ගේ අලුත්ම ගීතය “අයියෝ සාමි” මේවනවිට සමාජ මාධ්‍ය තුල දෙස්-විදෙස් සංගීත ලෝලීන් අතර අති දැවැන්ත ආකර්ශනයක් දිනාගෙන ශ්‍රීලංකා සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට …

අයියෝ සාමි ගැන රෝහණ වීරසිංහ කී අමුතු කතාව Read More »

ඇත්ත නම ලෝකයට නොකියන රූසෝ ගේ කවි පොත ගන්නේ කොහොමද ?

ඇත්ත නම ලෝකයට නොකියන රූසෝගේ පොත ගන්නේ කොහොමද ? ආකිමිඩීස් සිය දිවි නසා ගනී(කාව්‍යය ග්‍රන්ථය) මේ මගේ පළවෙනි කවි පොත.අද ඉදන් ඔයාලට මිලදී ගන්න පුළුවන්.පොතක මිල රු – 580 ක්. ඒත් 20% ආසන්න වට්ටමක් එක්ක පොතක් රු. 480 කට ඔයාලට ගන්න පුළුවන්. මේ පොතෙන් එන සම්පූර්ණ ආදායම ශ්‍රී ලංකාව පුරා විසිරී ඉන්න ආර්ථික අපහසුතා තියෙන …

ඇත්ත නම ලෝකයට නොකියන රූසෝ ගේ කවි පොත ගන්නේ කොහොමද ? Read More »

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර ඇත. මේ අතර, හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

අද ගුරුවරියෝ පාසලට සාරි ඇදන් ආපු එක ගැන…

අද ගුරුවරියෝ පාසලට සාරි ඇදන් ආපු එක ගැන… අද ලංකාවෙ ගුරුවරුන් පිරිසක් සාරි වලින් තොරව වෙනත් ඇඳුම් ඇඳන් පාසල් ගිහින්…..ඔවුන් ගේ ඒ පෙරලිය ගැන සතුටුයි.මගේ අම්මත් ගුරුවරියක්.ඇය ගුරු විද්‍යාලයට තේරුණ දා සිටම අම්මාගේ තාත්තා ,අපේ සීයා ඇයට සංකර ගවුම් අඳින්න දීලා නැහැ… ඉතින් ඒකෙ ප්‍රථිඵලයක් විදියට අම්මා පාසලට විතරක් නෙවෙයි කඩේට ගියෙත් සාරි ඇඳගෙන.යාන්තම් ගෙදරට …

අද ගුරුවරියෝ පාසලට සාරි ඇදන් ආපු එක ගැන… Read More »

ලංකාවේ මොණර ගහණය වැඩි වීම ස්වභාවික පද්ධතිය කෙසේ විනාශ කරයිද ?

ලංකාවේ මොණර ගහණය වැඩි වීම ස්වභාවික පද්ධතිය කෙසේ විනාශ කරයිද ? ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මොනරු ගහනය වැඩි වෙලා.. ලෝකයේ සත්තු ගහන එහෙම වැඩි වෙන්නේ මිනිස්සු මේ ස්වභාවික පරිසර පද්ධතිය ආහාර දාමයදාමය විනාශ කරලා අවුල් කරපු නිසා ..පෘථිවිය ඉතින් මිනිහට පමණක් කියලා හිතලා සංවර්ධනය කියන මායාවෙන් වසඟ වෙලා ස්වභාවික පරිසර පද්ධතිය සහ මුලින්ම විනාශ කරලා …

ලංකාවේ මොණර ගහණය වැඩි වීම ස්වභාවික පද්ධතිය කෙසේ විනාශ කරයිද ? Read More »

Scroll to Top