තරුලකුණ

අයියෝ සාමි ගැන රෝහණ වීරසිංහ කී අමුතු කතාව

රෝහණ වීරසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂතම සංගීතවේදීන් අතලොස්ස්සෙන් කෙනෙක්.වින්ඩි ගුණතිලක ගයන අයියෝ සාමි ජනප්‍රිය වීම සමඟ රෝහණ වීරසිංහ ඒ පිළිබඳ මුහුණුපොතේ මෙසේ සටහනක් දමා තිබුණාමගේ හිතාදර මිතුරු සංගීතවේදී “රූකා/ ලේඛා”යුවලගේ සෙනෙහෙබර දියණි “වින්ඩි” ගේ අලුත්ම ගීතය “අයියෝ සාමි” මේවනවිට සමාජ මාධ්‍ය තුල දෙස්-විදෙස් සංගීත ලෝලීන් අතර අති දැවැන්ත ආකර්ශනයක් දිනාගෙන ශ්‍රීලංකා සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට …

අයියෝ සාමි ගැන රෝහණ වීරසිංහ කී අමුතු කතාව Read More »

ගංවතුර සහ නායයෑමේ අවධානම් කළාප මෙන්න.

මෙවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නායයාමේ අවධානමක් මතුව තිබේ. ඉදිරි පැය 24ක කාලය තුළ නිල්වලා ගඟේ, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ, කඹුරුපිටිය, මුලටියන සහ දෙවිනුවර යන ප්‍රදේශීය කොට්ඨාසවල පිහිටි පහත් බිම්වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා …

ගංවතුර සහ නායයෑමේ අවධානම් කළාප මෙන්න. Read More »

පාලමයට කඳුළු සැලූ ඩොටී

ඩොටී ජීවත් වූයේ පාලමයටය. එහෙත් තනිව නොවේ. තම සැමියා වූ සොලොමන් හා දරුවා වූ සෝමසිරි සමඟය. ඩොටීට හැමදාමත් අවැසි වූයේ යහපත්වූ පවුල් ජීවිතයක් ගත කරමින් සතුටින් සාමදානයෙන් ජීවත් වීමටය. එහෙත් පාලමයට ජීවිත යනු එසේ සාමකාමි ලෙස පවුල් පරිසරයක් පවත්වා ගත හැකි ස්ථානයක් නොවේ. එය එහි වාසය කරන සියල්ලන්ටම පොදු කාරණාවකි. මන්ද අධ්‍යාපනය මෙන්ම සමාජීය පරිසරය …

පාලමයට කඳුළු සැලූ ඩොටී Read More »

ලෝකයම රත් කළ ඇගේ නම ජේඩා

විහිළුවක සීමාව පලා ගිය පසු එය තවදුරටත් විහිළුවක් නොවෙයි.මෑතකදී ඔස්කාර් සම්මාන වේදිකාව උණුසුම් කල විල් ස්මිත්ගේ කනේ පහර ඊට හොඳම නිදසුනකි.තම බිරිඳ ජේඩා පින්කෙට් ස්මිත් බොහෝ කලක සිට හිස කෙස් ගැලවී යාමේ රෝගයකින් පීඩා විඳින බව පසුව ඔහු සඳහන් කලත් ක්‍රිස් රොක්ගේ නොමනා විහිළුව ස්මිත්ගේ හිත තදින් පාරන්නක් වූවා. කෙසේ නමුත් මේ වන විට ලොව …

ලෝකයම රත් කළ ඇගේ නම ජේඩා Read More »

2022 වසරේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

~ අලුත් අවුරුදු උදාව ~අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. ~ පුණ්‍ය කාලය ~අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා (එළිවන පාන්දර පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 02.17 …

2022 වසරේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව Read More »

Scroll to Top