
අද සවස කැබිනට් සංශෝධනයක් විය හැකි බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ මාරුවීමට බොහෝදුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග කියයි.
එමෙන්ම ප්‍රසන්න රණතුංග මහතාට අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදෙනු ඇතැයි එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටී.