2021 හොඳම සාගර පිංතූර මෙන්න

සාගරය අද්භූත ස්ථානයකි. එහි ගැඹුර කොපමණද කිසිවෙකු නිශ්චිව දන්නේ නැත. එහි ජීවත් වන ජීවීන් කවරහුද නැතිවූ ශිෂ්ඨාචාර මොනවාද යන්න එහි පතුලේ තවමත් සැඟව ඇත. සමහර නොදන්නා සහ ගවේෂණය නොකළ සාගර පත්ළ බොහෝය කෙසේ වෙතත්, සාගර පත්ළ ඉතා අලංකාර හා විස්මය ජනක තැනකි.
ඒ විස්මයජනක සමුදුරේ නෙත නොගැටෙන දසුන් තෙවෙනි ඇසට ගත් හොඳම අවස්තා 30 මේවනවිට ප්‍රචලිත කර ඇත.

මේ The Ocean Photography Awards 2021 (සාගර ඡායාරූපකරණ සම්මාන 2021) අවසන් තරඟකරුවන් ගේ විස්මිත ඡායාරූප තිහයි.