බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඒ මහතා මිය යන විය 68 වැනි වියේ පසු විය. අසනීප තත්වයෙන් පසු වීම නිසා පසු ගිය දවස් කීපයේ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අගනා සේවයක් ඉටු කල අතර පෙරලිකාර දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී විය.