ලක්ෂයට වඩා වැඩි පඩි ගන්න සියලු දෙනාගෙන් 5% ක බද්දක්උණුසුම් පුවත් / By admin ලක්ෂයට වඩා මාසික වැටුපක් ගන්නා සියලු දෙනාගෙන් සීයයට 5 ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.ඒ කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සේවාවන් පවත්වාගෙන යාම සදහා වේ.ඒ මහතා සහභාගී වූ රූපවාහිනී වැඩසටහනක මේ බව සදහන් කර සිටියා. Facebook WhatsApp Messenger