ප්‍රතිශක්තිකරණ මංජුසාවක් නොමිලේ

ඉදිරි දින කිහිපය තුළ සෑම නිවසකටම දේශීය ඔසු ඇතුළත් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමට රජය විසින් සැලසුම්කොට අතැයි දැනගන්නට ලැබේ. දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් මෙම කටයුතු සංවිධානය කරන අතර ජනතාවට දේශිය ප්‍රතිශක්තිකරණ බෙහෙත්වර්ග ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇත.ඒ අනුව ඉදිරි කාලයේදී මෙම බෙහෙත් මංජුසාව සැමට ලැබෙනු ඇත. සෑම නිවසකටම දේශීය ඔසු ඇතුළත් ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමට රජය විසින් සැලසුම්කොට අතැයි දැනගන්නට ලැබේ. දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් මෙම කටයුතු සංවිධානය කරන අතර ජනතාවට දේශිය ප්‍රතිශක්තිකරණ බෙහෙත්වර්ග ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇත.ඒ අනුව ඉදිරි කාලයේදී මෙම බෙහෙත් මංජුසාව සැමට ලැබෙනු ඇත.