Ratawata Editor

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මඟ නවතී

කොන්ත්‍රාත් සමාගම්වල ඉදි කිරීම් කටයුතුවල à¶´à·Š‍රගතිය සියයට 3à¶šà·Š දක්වා à¶´à·„à¶­ වැටීම හේතුවෙන් වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවිමට සිදු වු බැව් ව්‍යාපෘති à¶…à¶°à·Š‍යක්ෂ අශෝක පෙරේරා මහතා පවසයි. මාතලේ දිස්ත්‍රික්කයේ ඉදි කිරීම් කටයුතු සාර්ථකව අවසන් වෙමින් පැවතියත් කුරුණෑගල දිස්ත්‍රික්කයට මහවැලි ජල සලාකයක් ලබා දීමට අවශ්‍ය ඉදි කිරීම් කටයුතු තවමත් à¶´à·Š‍රමාද වීම …

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මඟ නවතී Read More »

බිත්තර ආනයනයෙන් ගැටලුවට විසඳුමක් නෑ

රට තුළ උද්ගත වී ඇති à¶¶à·’à¶­à·Šà¶­à¶» අර්බුදය උත්සව සමයේදී ඔඩු දුවන තත්ත්වයට පත්වන බවත් පවතින ගැටලුව කඩිනමින් විසැඳීමට නම් රජය ගත යුතු එකම à¶šà·Š‍රියා මාර්ගය à¶¶à·’à¶­à·Šà¶­à¶» සඳහා නිකුත් à¶šà¶» ඇති ගැසට් නිවේදනය අවලංගු කිරීම බවත් කුකුළු ගොවීන් සුරැකිමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජීව කරුණාසාගර මහතා කියා සිටියේය. ඉදිරියේදී එළැඹෙන අවුරුදු සමයේ à¶¶à·’à¶­à·Šà¶­à¶» වෙළෙඳපොළේ තත්ත්වය පිළිබඳව à¶šà·… …

බිත්තර ආනයනයෙන් ගැටලුවට විසඳුමක් නෑ Read More »

අද සිට අඩු වන අධිවේගී බස් ගාස්තු

ඉන්ධන මිල à¶´à·„à·… දැමීමත් සමඟ බස් ගාස්තු ද à¶´à·„à·… දැමිනි. අද සිට à¶šà·Š‍රියාත්මක වන නව සංශෝධිත බස් ගාස්තු ලේඛනය පහතින් දැක්වේ.

කොලොන්නාවේ අහසට පොලිස් වෙඩි

ඊයේ (30) රාත්‍රීයේදී කොලොන්නාව සිංහපුර à¶´à·Š‍රදේශයේ දී අහසට වෙඩි තබා පිරිසක් විසුරුවා හැරීමට සිදු වුණ à¶¶à·€ පොලිසිය පවසයි. එලෙස කටයුතු කරන්නට සිදු වූයේ අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදාගැනීමට පිරිසක් උත්සාහ කිරීම හේතුවෙනි. . වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයකුට හෝ දේපළකට හානියක් සිදු වී නොමැත. කොලොන්නාව සිංහපුර à¶šà·Š‍රීඩාංගණය à¶´à·Š‍රදේශයේදී මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දුමින්ද …

කොලොන්නාවේ අහසට පොලිස් වෙඩි Read More »

පොලිස් නිලධාරියකු යට කර 18 සිසුවා පළා යයි

පොලිස් නිලධාරියකු යට à¶šà¶» වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු පළා ගොස් à¶­à·’à¶¶à·š. එම පොලිස් නිලධාරියා කොල්ලුපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු කොල්ලුපිටිය මුහුදු මාවත කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරින් බරපතළ තුවාළ ලැබූ පොලිස් කොස්තාපල්වරයා රෝහල්ගතකර ඇති à¶¶à·€ කොල්ලුපිටිය පොලිසිය පවසයි. මුහුදු මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය à¶šà·… වෑන් …

පොලිස් නිලධාරියකු යට කර 18 සිසුවා පළා යයි Read More »

අවසන් තරගයේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය à¶…à¶­à¶» පැවති තෙවැනි සහ අවසාන à¶‘à¶šà·Š දින ජාත්‍යන්තර තරගය නවසීලන්ත කණ්ඩායම විසින් ජය ගන්නා ලදී. නවසීලන්ත කණ්ඩායම සිය ජය වාර්තා à¶šà·…à·š කඩුලු 6කිනි. මුලින්ම පළමුව පන්දුවට à¶´à·„à¶» දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 41.3කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 157à¶šà·’. පැතුම් නිස්සංක 57යි.. මැට් හෙන්රි ලකුණු 14à¶šà¶§ කඩුලු 3à¶šà·Š දවා ගත් …

අවසන් තරගයේ ජය නවසීලන්තයට Read More »

තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඊයේ (30) රාත්‍රියේදි නාඳුනන පිරිසක් විසින් à¶šà·… පහරදීමකින් මට්ටක්කුලිය à¶´à·Š‍රදේශයේදී පුද්ගලයකු මරණයට à¶´à¶­à·Šà·€ à¶­à·’à¶¶à·š. ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. à¶´à·„à¶» කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් à¶­à·’à¶¶à·š. මියගොස් ඇති පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී තිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුට …

තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට Read More »

QR කේතයෙන් ගොවීන්ට පොහොර

ගොවි ජනතාවට ඉදිරියේදී QR කේතයක් හඳුන්වා දීමට තමා අදහස් කරන à¶¶à·€ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඇමැතිවරයා මේ à¶¶à·€ à¶´à·Š‍රකාශ à¶šà·…à·š හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවැති කෘෂි ව්‍යවසායකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද පෞද්ගලික ව්‍යවසායකත්ව වැඩමුළුවකට සහභාගි වෙමිනි. කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ගොවි ජනතාව පොහොර ගැටලුවෙන් බොහෝ …

QR කේතයෙන් ගොවීන්ට පොහොර Read More »

මහාචාර්ය චන්දිම ජීවන්දරට බ්‍රිතාන්‍යයෙන් සම්මානයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, à¶´à·Š‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ à¶…à¶°à·Š‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ පර්යේෂකයින් සඳහා වූ සම්මානයක් සඳහා නිර්දේශ වී à¶­à·’à¶¶à·š. à¶´à·Š‍රතිශක්තිකරණවේදය සඳහා වූ à¶¶à·Š‍රිතාන්‍ය සමාජය” විසින් පිරිනමන මෙම සම්මානය “BSI Early Career Research Excellence Award” ලෙසින් හඳුන්වයි. එම à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ දක්ෂතා දක්වන විද්‍යාඥයින් හය දෙනෙකුගේ නම් නිර්දේශ à¶šà¶» ඇති à¶…à¶­à¶» ඉන් …

මහාචාර්ය චන්දිම ජීවන්දරට බ්‍රිතාන්‍යයෙන් සම්මානයක් Read More »

සුවසැරිය නඩත්තුවට පෞද්ගලික අංශයේ සහාය ඕනෑ

සුවසැරිය ගිලන් රථ සේවාවේ à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩලය කියයි මහා භාණ්ඩාගාරයෙන් සුවසැරිය ගිලන් රථ සේවාවට වාර්ෂිකව ලැබෙන රුපියල් බිලියන හතරකට ආසන්න මුදල නොලැබීම නිසා එම ගිලන් රථ සේවාව පවත්වාගෙන යාම අසීරු වී ඇති à¶¶à·€ සුවසැරිය ගිලන් රථ සේවාවේ à¶…à¶°à·Š‍යක්ෂ මණ්ඩලය à¶´à·Š‍රකාශ කරයි.සෑම වසරකම මහා භාණ්ඩාගාරයෙන් මෙම ගිලන් රථ සේවාව සඳහා රුපියල් බිලියන තුනයි දශම දෙකක් ලබා දුන්නද, …

සුවසැරිය නඩත්තුවට පෞද්ගලික අංශයේ සහාය ඕනෑ Read More »