විමල් ලිපියක් ලියමින් ජනපතිට කීදේ..
“ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වනසර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම” ජනපතිගේ ලිපියට ජානිපෙ නායක විමල් වීරවංශගෙන් පිළිතුරු ගරු ජනාධිපතිරනිල් වික්‍රමසිංහ මහතා,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ. ගරු ජනාධිපතිතුමනි, ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වනසර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඔබතුමා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකරන ලද උක්ත ශිර්ශය සහිත 2022-07-29 දින දරන ලිපිය ලදිමි. මා විසින් …