හිටපු ඇෆ්ඝන් ජනාධිපති අශ්රෆ් ඝානි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ

හිටපු ඇෆ්ඝන් ජනාධිපති අශ්රෆ් ඝානි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බව එරට විදේශ අමාත්‍යංශය කියයි.