පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.ඔහු තම නිළ ෆේස් බුක් ගිණුමෙහි මේ බව සදහන් කර ඇත.