අදහාගන්න බැරි වැඩ කරන කරන්දෙනියේ ඩී.එම් ඕ මහත්තයාVideo, ගොසිප්, රට වටා පුවත් / By admin කරන්දෙනිය ප්‍රදේශයේ අරුම පුදුම දොස්තර මහතෙකු පිළිබඳ පසුගියදා සමාජ මාධ්‍යතුළ දැඩි කතා බහට ලක්වුණා. පෑස්සුම්, වෑද්දුම් වැඩ කරමින් රෝහල පිළිසකර කරන මේ අපූරු ඩී.එම්.ඕ. මහත්තයා රටම සෙවූ පූර්වාදර්ශී චරිතයක්. පසුගියදා ප්‍රවීණ මාධ්‍යවේදී අසංග කරුණාරත්න ඔහු සොයා ගොස් අපූරු වැඩසටහනක් නිර්මාණ කර තිබුණා.මේ වැඩසටහන උදිත මංගලගේ විධායක නිශ්පාදනයක්. ඔබට, මට වගේම රටටම මෙන්ම ලෝකයටම ඵළදායක මේ උතුම් මානූෂීයත්වය පිළිබඳ ඇත්තම කතාව මෙතනින් නරඹන්න Facebook WhatsApp Messenger