
මේ දිනවල රුසියාවේ පැවැත්වෙන “Army 2021” ජාත්‍යන්තර මිලිටරි-තාක්‍ෂණික ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රදර්ශන කුටිය. ලොව පුරා බොහෝ රටවල හමුදා කණ්ඩායම් හා නියෝජිතයන් රාශියක් මේ ප්‍රදර්ශනය හා සම්බන්ධ වෙනවා.
උපුටා ගැනීම – Russian House in Colombo ෆේස්බුක් පිටුව