හාල් පිට රටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

වෙළද අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව පාකිස්ථානයෙන් හාල් මෙට්‍රික් ටොන් 6000 ක් ආනයනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුමට අනුව මෙම හාල් තොගය වහාම ගෙන්වීමට නියමිත අතර ඒ මගින් වෙලදපොලේ පවතින හාල් හිගය මග හරවා ගැනීමට අපේක්ෂා කරයි.

උපුටා ගැනීම – adaderana.lk