කාබුල් ගුවන්තොට අසල තවත් පිපිරීමක්

කාබුල් ගුවන්තොටුපොළ වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකියැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අද උදෑසන අනතුරු අඟවා තිබුණි.

අද දිනයේ පිපුරුම් දෙකක් සිදුවූ අතර මීට සුළු මොහොතකට පෙර තවත් පිපිරීමක් සිදුවූ බව RT මාධ්‍යවේදී මුරාද් ගස්දියේෆ් කියයි.