ඉතාලියට ඇතුළුවීමට ශ්‍රී ලාංකිකයන්ට අවසර

ඉතාලියට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම අද (30) සිට ලිහිල් කිරීමට පියවර ගැනීම සමඟම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඉතාලියට ඇතුළුවීමට යළිත් අවස්ථාව උදාවෙනු ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය සහ පවත්නා සෞඛ්‍ය තත්ත්වය අනුව ඉතාලිය අවදානම් කළාප රතු, තැඹිලි සහ කහ ලෙස විවිධ වර්ණ කලාපවලට වෙන් කෙර තිබේ අවධානම අවම කලාප සුදු පැහැයෙන් නම් කරනු ලබයි.

අද සිට ඉතාලියේ සිසිලි දූපත සහ සර්දේනියා දූපත කහ කලාප ලෙසද නම්කර තිබේ.