පශ්චාත් කොවිඩ් සංකූලතා ගැන නවතම අනාවරණයක්උණුසුම් පුවත් / By admin කොරෝනා ආසාදිතව සිට සුවය ලබන ඇතැම් පුද්ගලයින්ට මාස 06 ක පමණ කාලයක් ඇතැම් සංකූලතා පැවතිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලේකකාධිකාරී වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි පවසනවා. නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 10 ක් 20 ක් අතර ප්‍රතිශතයකට පහ්චාත් කොවිඩ් සංකූලතා ඇතිවිය හැකි බවද වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි මෙහිදී පෙන්වා දුන්නා. Facebook WhatsApp Messenger