
කාබුල්හි පිහිටි රුසියානු තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා රටින් පිටව ගොස් ඇත්තේ කාර් රථ 4 ක් සහ හෙලිකොප්ටරයක්ද සමඟිනි. ඒ සියල්ල තුළ ඔහු විසින් මුදල් පුරවා තබා තිබූ බව ද රුසියානු ප්‍රකාශකයා සඳහන් කරයි. ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කරන ආකාරයට කාර්4 තුළ මුදල් පුරවා තබා ඇති බවත් තවත් මුදල් හෙලිකොප්ටරයට තුළ ගබඩා කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වීම නිසා එම මුදල් අත්හැර දමා ගිය බවයි.
-රොයිටර් පුවත් සේවය