2022 වසර සදහා බැංකු නිවාඩු 03 ක් දැනට පවතින නිවාඩු වලට අමතරව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ මැයි මස 02 වනදා, ඔක්තෝබර් මස 10 වනදා සහ දෙසැම්බර් 26 වනදා ලෙසයි.
ගැසට් නිවේදනය පහතින්.