කන්ටේනරයක් පාලමකින් පෙරළී සිදුවූ රිය අනතුරVideo, උණුසුම් පුවත් / By admin රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක රියදුරුට පාලනය කර නොහැකිව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව අසල තිබු ගංගාවකට පෙරලි යාමෙන් අද (13) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු තුවල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කෙරුනා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.අනතුර සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් Facebook WhatsApp Messenger