
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වශයෙන් කලක් තිස්සේ කටයුතු කරන ෆයිසර් මුස්තාෆා ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී තිබේ.
එපමණක් නොව තමා සියලු තනතුරුවලින් මෙන්ම පක්ෂයෙන් ද ඉවත් වන දන්වමින් එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබේ.