
ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමග පුද්ගලයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඔහු සතුව තිබී ව්‍යාජ ලොතරැයි පත් 232 ක් හමු වූ බවයි.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරදු 26 ක වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය