ඉකුත් සිකුරාදා දිනයේ රට තුල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රජයේ සියලු පාසැල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරන ලදී. එහෙත් හෙට සිට රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් හෙට (12) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි .
