හරක් කටා ඇතුළු පිරිස මෙරටට ගෙන ඒමේ සූදානමක්

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් හෙට ((11) දින මැඩගස්කරය බලා යෑමට නියමිත බව වාර්තා වේ. එම නිලධාරීන් පිරිස මැඩගස්කරය බලා යන්නේ ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සලිඳු මල්ශික නොහොත් ” කුඩු සලිඳු” ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒම සඳහා බවයි වාර්තා වන්නේ.

හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු පිරිස පසුගිය දා මැඩගස්කරයේ ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගන්නා ලදී.