තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි හට මූල්‍ය වංචා සිදු කිරීමට ආධාර ලබා දුන්නායයි යන සිදුවීමට ඇප මත සිටි බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (11) වරෙන්තු නිකුත් කළේ ය.
මෙලෙස වරෙන්තු නිකුත් වුවේ සිරිසුමන හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.