සිරිපා කරුණා කරන්නට ගොස් මළුවේදී මියයයි

96 හැවිරිදි වියේ පසුවූ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු ඊයේ දිනයේ ශ්‍රී පාද මළුව වෙත පැමිණ දානමය පිංකමක් සඳහා අද දිනය මළුවේ රැඳී තිබේ.එහෙත් ඔහු අවාසනාවන්ත ලෙස අද දිනයේදී ශ්‍රී පාද මළුවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇති පුද්ගලයා ගේ සිරුර මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත රැගෙනගොස් ඇති අතර මේ සම්බන්දව නල්ලතන්නිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.