සැර ජාති පානය 30%කින් අඩුවෙයි

2923 වසරේ ජනවාරි මාසයේ දී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 17000ක බදු ආදායමක් අපේක්ෂා කළ නමුත් මත්පැන් භාවිතය 30% අඩුවීම හේතුවෙන් එම මාසයේ පමණක් රජයට රුපියල් කෝටි 400ක සුරාබදු ආදායමක් අහිමි බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

මේ හේතුවෙන් සුරාබදු නීතිය වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.