තවත් පිරිසක් අතුරුදන්

කැලිෆෝනියා මුහුදු වෙරළට එපිටින් පිහිටි මුහුදු ප්‍රදේශයකදී බෝට්ටු අනතුරක් සිදු වී ඇත. මෙම අනතුරින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් පිරිසක් දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බවට සැක කෙරෙන බෝට්ටු දෙකක් පෙරැළී යෑමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
විදෙස් වැඩිදුරටත් පවසන්නේ අදාළ යාත්‍රාවල සිටි පුද්ගලයින් කුමන ජාතියක ද යන්න මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වූ බවය.
මේ වන ව්ට අතුරුදන් පුද්ගලයින් සොයා කැලිෆෝනියා හදිසි අනතුරු අංශ සොදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.