ශූරයන් සොයන 16 දෙනාගේ වටය අද

ලෝක කුසලානයේ මූලික වටයේ පැවති තරගවලින් ඉහලම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායම් මෙම වටයට සුදුසුකම් ලබා තිබෙන අතර මෙම වටයේ තරග පැවැත්වෙන්නේ පිලිමළුන් පිටුදැකීමේ ක්‍රමය යටතේය. බ්‍රසීලය, ප්‍රංශය, නෙදර්ලන්තය, අමෙරිකාව, සෙනගල්, ස්විස්ටර්ලන්තය, ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤ, පෘතුගාලය ඒ අතරට අයත් වේ. එමෙන්ම ක්‍රොඒෂියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව , මොරොක්කෝ, පෝලන්තය, යන කණ්ඩායම් ද ජපානය හා දකුණු කොරියාව ද සුපිරි 16 වටයේදී තරග වැදීමට නියමිතය.
මෙම වටයේ පලමු තරගය ලෙස නෙදර්ලන්තය සහ අමෙරිකාව අතර තරගය අද පැවැත්වීමට නියමිතය.