
2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත නිකුත් කරන ලද මෙම කඩඉම් ලකුණු මේ වසරේ ජනප්‍රිය පාසල්වල 6 ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලබන දරුවන් ප්‍රමාණය තීරණය කෙරේ.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
