ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් හොඳ ආරම්භයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ක්‍රිකට් ටෙස්ට් තරගය නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළහ.

සාර්ථක ලෙස පන්දුවට පහර දෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 209ක් ලබා සිටියි.