වෙල්ගම ගත් තීරණය

වෙල්ගම ගත් තීරණය

විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකරන බව සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසාතිබේ.

ඒ බව කුමාර වෙල්ගම අද (28) ලිපියක් මඟින් කථානායකවරයාට දන්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.