වීරකැටිය, හකුරුවෙල ප්‍රදේශයේ දී 53 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය වී ඇති අතර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර තිබේ.
පොලිසිය පවසන්නේ වෙඩිතැබීම සිදුකර ඇත්තේ නිවසක් ඉදිරිපිට බවයි.