වසන්ත මුදලිගේට එක නඩුවකට ඇප

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී ජනාධිපති මන්දිරයේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී වසන්ත මුදලිගේට අද (13) ඇප නියම කෙරුණි.

නඩුවේ 73 වැනි සැකකරු ලෙස නම් කර ඇත්තේ වසන්ත මුදලිගේ වන අතර ජනාධිපති කාර්යාලට ඇතුලු වූ පුද්ගලයින් 72 දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබේ.