අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි..ඒ අනුව ඔහු අද දිනද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ජනවාරි මස 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
