ලංකාව පුරා සර්පයෝ ආරක්ෂා කරන කණ්ඩායම
මේ නම් තියෙන අයට අමතරව ලංකාවේ මොන දිස්ත්‍රික්කය වුණත් උග්‍ර විෂ සහිත නයි පොළොංගු හිටියත් අපිට කතා කරන්න..
අපි ඒ ඕනිම දිස්ත්‍රික්කයක උග්‍ර විෂ ඕනිම සර්පයෙක් ඉතා ම පුහුණුවකින් සර්පයෝ අල්ලන්න දන්න අලුත් ජෙනරේෂන් එකේ නංගිලා මල්ලිලා එවනව..
0719094064 මේ නම්බර් එකට දුරකථන ඇමතුමක් දෙන්න.. ප්‍රදේශය සහ ස්ථානය කියල ..
එයාලා ඉතාම ආරක්ෂිතව සර්පයෝ අල්ලලා ආරක්ෂිත ප්‍රදේශ වලට නිදහස් කරනවා..
මතක තියාගන්න පෘතුවිය අයිති පෘතුවියේ ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි..
මෙතෙක් කල් පෘතුවියේ ජීවත් වුනු ආත්මාර්ථකාමී මිනිහා හිතුවෙ පෘථිවිය අයිති මිනිස්සුන්ට විතරයි කියලා.. මිනිහගේ පැවැත්ම වෙනුවෙන් සියල්ල කලා…
අපි පෘතුවියේ ආගන්තුකයෝ මිසක් අයිතිකරුවො නෙවියි..
ගහ කොල..ඇල දොල.. සමනල්ළු.. කුරුල්ලො.. වගේම සර්පයන් ටත් මේ පෘථිවිය අයිතියි.
ශ්‍රී ලංකාවේ සර්පයන් ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී සාමාජික
ලක්මාල් රණබාහු….