
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අතර පැවති අවසන් එක්දින් තරගයෙන් විශිෂ්ට ජයක් ලබාගැනීමට ඉන්දීය කන්ඩායම සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කදුළු 5 ට ලබාගත් ලකුණු 390ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාපිලට ලබාගැනීමට හැකිවුයේ ලකුණු 73 පමණි.
Virat Kohli පන්දු 110කට නොදැවී ලකුණු 166ක් ලබාගත් අතර Shubman Gill පන්දු 97කට ලකුණු 116 ලබාගන්නට සමත් විය
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරනු ලැබුවේ ලකුණු 19ක් ලබාගත් නුවනිදු ප්‍රනාන්දුය.