
දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පිංකමකට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ ,
තමන් යහපත් වැඩ වැඩපිලිවලක් ඉදිරිපත් කර තිබෙන බවත් වංචාව සහ හොරකම නැති ඕනෑම අයකුට ඒ සඳහා සම්බන්ද විය හැකි බවයි.
විශේෂයෙන් එය පිළිගත හැකි තරුණ කොට්ටාශ සමඟ රට ගොඩගන්න සූදානම් බවත් ඇය පැවසීය .