බදුල්ල – කොළඹ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලවීම නිසා තුවාල ලැබූ මගීන් දෙදෙනකු මේ වන විට අක්ෂි රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇත්තේ මීපේ, තුන්නාන ප්‍රදේශයේදීය.
සිදුවීම සම්බන්ධව මීගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
