මිතුරු උපකාරයට ආජන්ටිනා උප ජනාධිපතිනිය සිරගෙට

රජයේ ව්‍යාපෘතියක් මිතුරෙකුට ලබාදීමේ චෝදනාව මත ආජන්ටිනාවේ උප ජනාධිපතිනිය වන cristina fernandez එරට අධිකරණයක් මගින් වසර 6ක් සඳහා සිරගත කර තිබේ.