මැතිවරණයක් කියන්නේ ජනතාවට බර පැටවීමක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ගාල්ලේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් පැවසුවේ මෙවන් ආර්ථික අපහසුතාවයක් පවතින මොහොතක මැතිවරණයක් පවත්වනවා යනු ජනතාව වෙත තවත් ආකාරයක බර පැටවීමක් බවයි.

තවද ඔහු සඳහන් කළේ මැතිවරණයක් පැවැත්වීම සඳහා වියදම් වන්නේ ද ජනතාවගේ මුදල් බවයි.