මාවනැල්ලේ බස් අනතුරක්

23කට තුවාල

කොළඹ-නුවර පාරේ මාවනැල්ල ගණේතැන්න ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද (07) දින දහවල් සිදු වුණු මෙම බස් රථ අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.