මාලිමාව අම්පාරට කැරකෙයි

ජාතික ජන බලවේගය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ ජනරැළි කිහිපයක් පැවැත්වීමට කටයුතු කරන ලද්දේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එහි වැඩි ජනබලයක් තිබෙන අතරතුරදීය.

මෙම රැලිය පැවැත්වෙන අතරතුරදී ජාතික ජන බලවේගයට පෙරට මැතිවරණයන්ට වඩා උණුසුම් ප්‍රතිචාර හිමිව තිබූ අතර නින්දවුර්, ඔලුවිල්,ඉරෙක්කාමම් යන ප්‍රදේශවල මෙලෙස රැස්වීම් සංවිධානය කොට තිබුණි.

ජාතික ජන බලවේගය පක්ෂය කියා සිටින්නේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් රැළිය සඳහා සහභාගි වූ බවයි.