පසුගියදා දිවයිනපුරා කළ සමීක්ෂණයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000 – 30,000ත් අතර සංඛ්‍යාවක් හඳුනා ගැනීමට සමත් වූ අතර ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කරනු ලබන්නේ ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමත් සමඟ ත්‍රිපෝෂ ලබාදීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බවයි.
