බිත්තරේට අලුත් මිලක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයේ සභාපති ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් පත්‍රය අනුව බිත්තර සඳහා නව පාලන මිලක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස නියම කර තිබේ.