බැසිල් හදිසියේම ලංකාවට ඇවිත් මොනවද කරන්නේ ?

බැසිල් හදිසියේම ලංකාවට ඇවිත් මොනවද කරන්නේ ?

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ තිබේ.

අද (නොවැ. 20) පෙරවරු 8.30ට EK-650 ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ඔහු නොවැ. 17 රාත්‍රියේ අමෙරිකාවෙන් පිටත් වී තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ, මේ වන විටත් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලමුළු ගැන්වීමේ කිරීමේ කටයුතු බැසිල් රාජපක්ෂගේ පැමිණීමෙන් වඩාත් ශක්තිමවත් වනු ඇති බව ය.

එමෙන් ම, පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ද ඔහු සමග සාකච්ඡා කෙරෙනු ඇති බවත්

මේ වන විටත් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලමුළු ගැන්වීමේ කිරීමේ කටයුතු බැසිල් රාජපක්ෂගේ පැමිණීමෙන් වඩාත් ශක්තිමවත් වනු ඇති බව එම පක්ෂ සාමාජික මණ්ඩල නායකයන් පවසයි.

එමෙන් ම, පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ද ඔහු සමග සාකච්ඡා කෙරෙනු ඇති බවද එම පක්ෂයේ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.