බැසිල් වැඩ අරඹයි

FILE PHOTO: Sri Lankan President Gotabaya Rajapaksa’s brother, Basil Rajapaksa, speaks during an interview with Reuters in Colombo April 10, 2012. REUTERS/Dinuka Liyanawatte

සිය පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආශිර්වාද ලබාගැනීම සඳහා බැසිල් රාජපක්ෂ අද (24) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට බැසිල් රාජපක්ෂ දැක්වූ අදහස් පහතින් දැක්වේ.
ප්‍රශ්නය – අලියා එක්ක එකතුවෙලා ද ?
“හැමතැනම නෑ. හුඟාක් තැන්වල වෙන වෙනම ඉල්ලන්නේ. අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තව කිහිපයක් තියෙනවා විවිධ ලකුණුවලින්. යාපනය එහෙම වීණාවෙන්. මඩකලපුව බෝට්ටුවෙන්. අශ්වයාගෙන් තරග වදිනවා. තේ දල්ලෙන් තරග වදිනවා. ඔක්කෝම 340ක් තියෙනවා නේ.”

ප්‍රශ්නය – මැතිවරණ ප්‍රතිඵලය කොහොම වෙයි ද?
“ජනතාව අතේ තියෙන්නේ…”