ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදුලේඛනගත කර ඵම සමාගමට ඵරෙහිව නීතිමය පියවර ගන්නයි අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් දුන් බවය කාෂිකර්ම අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරනු ලබයි. සමාගම විසින් ගොවීන්ට ලබාදුන් කොම්පෝස්ට් පොහොරවල 34%ක් පමණ වැලි තිබූ බවට අනාවරණ වී තිබෙන අතර කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම සදහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකය කිරීමට කමිටුවක්ද ඵ් සදහා පත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ඊට ගොවි සංවිධාන නියෝජිතයන්ද ඇතුලත් බවයි.
ඵවැනි සමාගම්වලට නැවත ඵම කර්මාන්තයේ නිරත වීමට අවසර ලබා නොදෙන බව අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සමුළුවකදී පැවසීය.
